27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය

පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය

කොළඹ මහාධිකරණය විසින් පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.

මෙලෙස මරණ දණ්ඩනය නියම කර ඇත්තේ 2013 වසරේ ඔරුගොඩවත්ත, සාන්තවත්ත ප්‍රදේශයේදී ගල් හා පොලු මුගුරුවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ සිව්දෙනෙකුටයි.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 4ක් යටතේ 2017දී නඩු පවරා චෝදනා ගොනුකර තිබෙනවා.