― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය

පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය

කොළඹ මහාධිකරණය විසින් පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.

මෙලෙස මරණ දණ්ඩනය නියම කර ඇත්තේ 2013 වසරේ ඔරුගොඩවත්ත, සාන්තවත්ත ප්‍රදේශයේදී ගල් හා පොලු මුගුරුවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ සිව්දෙනෙකුටයි.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 4ක් යටතේ 2017දී නඩු පවරා චෝදනා ගොනුකර තිබෙනවා.