22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරජයේ මුද්‍රණාල සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

රජයේ මුද්‍රණාල සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව වාර්තා වනවා.

රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ පැවසුවේ අගෝස්තු මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මුද්‍රණාල සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බවයි.

කෙසේනමුත් අගෝස්තු මස 01 වැනිදා සිට අගෝස්තු 15 වැනිදා දක්වා කාලය තුළද නිවාඩු ලබාගත හැකි වන්නේ පූර්ව අනුමැතියකින් පමණක් බවයි ඇය අවධාරණය කළේ.