32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහමාස් නායකයාගේ ඝාතනය ජනපති හෙළා දකී

හමාස් නායකයාගේ ඝාතනය ජනපති හෙළා දකී

හමාස් නායක ඉස්මයිල් හනියේගේ ඝාතනය දැඩි ලෙස හෙළා දකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා හිටපු මහජන නියෝජිතයින් හමුවූ අවස්ථාවේදීයි ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ.

මෙම ක්‍රියාව තමා කිසිවිටෙකත් අනුමත නොකරන බවත් මේ හේතුවෙන් හමාස් නායකයා ඝාතනය කිරීම ඇතුළු ගෝලීය වශයෙන් සිදු විය හැකි වර්ධනයන්ට ප්‍රතිචාර ලෙස අදාළ ක්‍රියාකාරකම් අධීක්ෂණය සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටු 03ක් පත්කර තිබෙනවා.