28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමතීෂට හා ඩිල්ෂාන්ට එක්දින තරගාවලිය අහිමි වෙයි

මතීෂට හා ඩිල්ෂාන්ට එක්දින තරගාවලිය අහිමි වෙයි

වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණට සහ ඩිල්ෂාන් මදුශංකට ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඩිල්ෂාන් මදුශංක පුහුණු සැසියක් අතරවාරයේ මස්පිඬු ආබාධයකට ලක් වූ අතර මතීෂ පතිරණ ඉන්දියාව සමඟ පැවති තුන්වන විස්සයි 20 තරගයේදී උරහිසේ ආබාධයකට ලක්වුණා.

තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගය හෙට (02) කොළඹ කෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.