23.9 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅගෝස්තුවේ ඉන්ධන මිලේ වෙනසක් නැහැ

අගෝස්තුවේ ඉන්ධන මිලේ වෙනසක් නැහැ

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අනුව අගෝස්තු මාසයේ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව දැනට පවතින මිලටම ඉන්ධන අලෙවිය සිදුවනු ඇති බවයි එම සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.