32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඕස්ට්‍රේලියානුවන්ට ලෙබනනය හැර යන්නැයි දැනුම්දීමක්

ඕස්ට්‍රේලියානුවන්ට ලෙබනනය හැර යන්නැයි දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට හැකි ඉක්මනින් ලෙබනනය හැර යන ලෙස ඔස්ට්‍රේලියානු රජය ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් උත්සන්න වීමේ අවදානමක් හේතුවෙන් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය විසින්ද තම රටවැසියන්ගෙන් එම ඉල්ලීම කර ඇති බවයි.

මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ ඔස්ට්‍රේලියානුවන් 15,000ක් පමණ ලෙබනනයේ දිවි ගෙවන බවයි.