28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකංජිපානි ඉම්රාන් ලොකු පැටී අත්අඩංගුවට

කංජිපානි ඉම්රාන් ලොකු පැටී අත්අඩංගුවට

යුරෝපයේ සැඟව සිටින පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් සහ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ලොකු පැටී හෙවත් රොටුබේ අමිල එරට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙරට ජාතික පුවත්පතක් වාර්තා කරන්නේ ප්‍රංශය හරහා බෙලරුස් වෙත පලා යාමට උත්සාහ කිරීමේදී කංජිපානි ඉම්රාන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කෙසේනමුත් කංජිපානිගේ සමීපතමයෙකු වන ලොකු පැටීව ද ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී ජූලි මස 08 වැනිදා මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොළකරුවන් ලෙසයි සැලකෙන්නේ.