22.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිජයදාස රාජපක්ෂ ඇප තැන්පත් කරයි

විජයදාස රාජපක්ෂ ඇප තැන්පත් කරයි

එළඹෙන ජනාධිපතිවරණය සඳහා හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ අද (01) පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා වශයෙන් ඔහු මෙවර ජනාධිපතිවරණායට ඉදිරිපත් වනු ඇති.

ඒ අනුව අද රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ ඔහු වෙනුවෙන් ඇප තැම්පත් කිරීම සිදුකර තිබෙනවා.