30.6 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවීසා නොමැතිව සිටි චීන ජාතිකයින් 06ක් අත්අඩංගුවට

වීසා නොමැතිව සිටි චීන ජාතිකයින් 06ක් අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පයාගල පොලීසිය පැවසුවේ ආගමන විගමන කොන්දේසි කඩ කරමින් එම ප්‍රදේශයේ රැඳී සිටි චීන ජාතිකයින් සහ විදේශිකයන් පිරිසක් ඊයේ (31) අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 20, 22, 24, 27, 39 වයස්වල පසුවන සැකකරුවන් පස්දෙනෙක් හා 48 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.