26.1 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅත්‍යවශ්‍ය කටයුත්තකට හැර ලෙබනනයේ සංචාරය කරන්න එපා

අත්‍යවශ්‍ය කටයුත්තකට හැර ලෙබනනයේ සංචාරය කරන්න එපා

ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් නිකුත් කර තිබෙනවා.

විදේශ අමාත්‍ය අලි සබ්රි පවසන්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙසයි.

මෙ වනවිට ලෙබනනය තුළ ශ්‍රී ලාංකිකයන් 6000ක් පමණ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් උත්සන්න වීමේ අවදානමක් හේතුවෙන් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.