සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා.
ඒ අනුව ආනයනික අර්තාපල්, සුදු කවුපි, ආනයනික ළුෑණු, රතු කවුපි, කීරි සම්බා, සුදු සීනි, රතු සීනි හා රතු පරිප්පු මිල මෙලෙස පහළ දමා තිබෙනවා.
මෙම මිල අඩුවීම අද (02) සිට ක්‍රියාත්මකයි.
ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට මෙම භාණ්ඩ ලබා ගත හැකියි.