30.6 C
Colombo
Wednesday, August 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඔක්තෝබරයේ සිට ගුවන් ගමන් බලපත්‍රයේ වෙනසක්

ඔක්තෝබරයේ සිට ගුවන් ගමන් බලපත්‍රයේ වෙනසක්

ලබන ඔක්තෝබර් මස සිට නව මුහුණුවරක් යටතේ ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඒ අනුව සාමාන්‍ය, නිල සහ රාජ්‍ය තාන්ත්‍රික ලෙස නිකුත් කෙරෙන විදෙස් ගමන් බලපත්‍ර සඳහා එකිනෙකට වෙනස් වර්ණ 03ක් භාවිත කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.