23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පසුගිය 22 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් යෝජනාවක් ඉදිරිපත් කෙරුණා.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ද ලබා දුන්නා.

මෙම ගැසට් පත්‍රය අනුමැතිය සඳහා ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.