32.8 C
Colombo
Monday, March 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගංගාරාමයේ විහාරාධිපති හිමි අපවත් වෙයි

ගංගාරාමයේ විහාරාධිපති හිමි අපවත් වෙයි

හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමි ගල්බොඩ ඤාණිස්සර හිමියන් අද (02) දහවල් අපවත් වී තිබෙනවා.

අපවත් වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසු වුණා.