30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතරුෂි කරුණාරත්න ඔලිම්පික් තරග බිමට

තරුෂි කරුණාරත්න ඔලිම්පික් තරග බිමට

තරුෂි කරුණාරත්න ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට අද (02) සහභාගී වීමට නියමිතයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.15ට ආරම්භ වෙනවා.

මෙම ඉසව්වේ මූලික වටය තරග හයකින් සමන්විත වන අතර ඊට ක්‍රීඩිකාවන් 50 දෙනෙකු නිර්දේශ වී සිටිනවා.