27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅරුණ දර්ශන අවසන් පූර්ව වටයට

අරුණ දර්ශන අවසන් පූර්ව වටයට

පැරිස් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන ඊයේ (04) මීටර් 400 ධාවන ඉසව්ව සඳහා සහභාගි වුණා.

එහිදී අරුණ දර්ශන මෙරට මළල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉසව්වෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ සඳහා ඔහු තත්ත්පර 44.99 ක දක්ෂතාවක් දක්වමින් තුන්වැනි ස්ථානයට පත් වුණා.

මෙම ඉසව්වෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩකයා අරුණ දර්ශන වන අතර ඔහු හෙට (06) පස්වරු 11.05ට පැවැත්වෙන අවසන් පූර්ව තරගයට සහභගී වීමට නියමිතයි.