25 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගංගාරාමය අවට අද විශේෂ රථවාහන සැලැස්මක්

ගංගාරාමය අවට අද විශේෂ රථවාහන සැලැස්මක්

අපවත් වී වදාළ ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නා හිමියන්ගේ අවසන් කටයුතු සිදු කිරීම හේතුවෙන් ඒ අවට මාර්ගවල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ අද පස්වරු 2.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ ඇති විය හැකි රථ වාහන තදබදය අවම කිරීම සඳහා මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබන බවයි.