28 C
Colombo
Tuesday, March 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගලබොඩ ඥාණිස්සර නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද

ගලබොඩ ඥාණිස්සර නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද

අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර නායක හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද (05) සිදු කිරීමට නියමිතයි.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගණයේ අද පස්වරු 4.30ට රාජ්‍ය ගෞරව සහිතව ආදාහන පූජෝත්සවය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

ඊයේ පස්වරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා.

ආදාහන පූජෝත්සවය හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර ඇති බවයි පොලීසිය පැවසුවේ.