25.6 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදියේ ගිලී තරුණයෙක් ජීවිතක්ෂයට

දියේ ගිලී තරුණයෙක් ජීවිතක්ෂයට

බලංගොඩ, සමනල වැවේ ගිලීමෙන් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සමනල වැව පොලිසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෙන්නප්පුව, කොලින්ජාඩිය පදිංචි 29 හැවිරිදි උඩගම මනන්නලාගේ කමල් ප්‍රසංග නැමැති අයෙකි.

මොහු කොරියන් විභාගයට පෙනී සිට ඉන් සමත් වී සිය ගුරුවරයා හා තරුණයින් පිරිසක් සමඟ ඊයේ (04) සමනල වැව වේල්ල අසළ ඇති තටාකයේ දිය නෑමට පැමිණි තිබෙනවා.

එලෙස දිය නාමින් සිටියදී මෙම තරුණයා එක්වරම අතුරුදන් වී ඇති අතර ඔහුගේ සිරුර දිය යට තිබී හමු වී ඇති බවයි පොලීසිය පවසන්නේ.