25.6 C
Colombo
Tuesday, February 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ඇරඹෙයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ඇරඹෙයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු අද (05) ආරම්භ කෙරුණා.

අද (05) පෙරවරු 4.10ට යෙදී තිබුණු සුභ මොහොතින් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලවල කප් සිටුවීමෙන් අනතුරුව මෙලෙස ඇසළ පෙරහැර මංගල්‍යයේ වැඩ කටයුතු ආරම්භ කෙරුණා.

ඒ අනුව කප් සිටුවීමෙන් අනතුරුව දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහැර පවත්වනු ලබනවා.

ප්‍රථම කුඹල් පෙරහැර මේ මස 10 වැනිදා වීදි සංචාරය කිරීමට නියමිතයි.