26.7 C
Colombo
Tuesday, February 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් අද මැතිවරණ කොමිසමට

සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් අද මැතිවරණ කොමිසමට

සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් අද (05) මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා.

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි ඔවුන් මෙලෙස මැතිවරණ කොමිසමට කැඳවා ඇත්තේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගැනීම වෙනුවෙන් මෙම සාකච්ඡා සිදුකරන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.