29 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsIMF ගිවිසුම කඩ කළොත් යළිත් ආධාර ගන්න බෑ – ජනපති

IMF ගිවිසුම කඩ කළොත් යළිත් ආධාර ගන්න බෑ – ජනපති

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කර ඇති ගිවිසුම් කඩ කළහොත් නැවත රටට කිසිදු ආධාරයක් ලබා ගැනීමට නොහැකි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රාජ්‍ය අමාත්‍ය එස්. වියලේන්ද්‍රන් විසින් මඩකලපුව ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.