25.6 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් 48කට පානීය ජල පහසුකම් නැහැ - සුසිල්

පාසල් 48කට පානීය ජල පහසුකම් නැහැ – සුසිල්

රට පුරා පානීය ජල පහසුකම් නොමැති පාසල් 48ක් සහ විදුලි පහසුකම් නොමැති පාසල් 15ක් හඳුනාගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පානීය ජල පහසුකම් නොමැති පාසල් 983ක් හඳුනාගෙන ඇති බවත් විදුලිය පහසුකම් නොමැති බොහෝ පාසල්වල ළමුන් 40ක් 50ක් සිටින බවත්ය.