26.1 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅරුණ දර්ශන අද ඔලිම්පික් තරග බිමට

අරුණ දර්ශන අද ඔලිම්පික් තරග බිමට

අරුණ දර්ශන මෙවර ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (06) රාත්‍රී 11.5ට පැවැත්වීමට නියමිතයි.

මීටර් 400 ඉසව්වේ මූලික වටයේ 5 වෙනි තරගයට සහභාගී වූ අරුණ දර්ශන එහිදී තෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණා.

ඒ වේනුවෙන් ඔහු තත්ත්පර 44 දශම 9.9කින් තරගය අවසන් කළා.