25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතැපැල් ඡන්ද අයදුම්පත් භාරගන්නා කාලය දීර්ඝ කෙරේ

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගන්නා කාලය දීර්ඝ කෙරේ

තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ තැපෑලේදී සිදුවිය හැකි ප්‍රමාදවීම සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.

කෙසේනමුත් තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ඊයේ (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුනා.

තැපෑලෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් එම කාලය අගෝස්තු මස 9 වන සිකුරාදා මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කිරීමටයි තීරණය කර ඇත්තේ.