28 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහාය සජිත්ට - Breaking

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහාය සජිත්ට – Breaking

දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන පක්ෂවල සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මනෝ ගනේෂන්, පලනි දිගම්බරන්, වී. රාධක්‍රිෂ්ණන්, එම්. උදයකුමාර් ඇතුළු පිරිසගේ සහාය සමගි ජන බලවේගය ප්‍රමුඛ සජිත් ප්‍රේමදාසට ලබාදෙනු ඇති.