28.4 C
Colombo
Monday, June 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපාසල් 48කට පානීය ජල පහසුකම් නැහැ - සුසිල්

පාසල් 48කට පානීය ජල පහසුකම් නැහැ – සුසිල්

රට පුරා පානීය ජල පහසුකම් නොමැති පාසල් 48ක් සහ විදුලි පහසුකම් නොමැති පාසල් 15ක් හඳුනාගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පානීය ජල පහසුකම් නොමැති පාසල් 983ක් හඳුනාගෙන ඇති බවත් විදුලිය පහසුකම් නොමැති බොහෝ පාසල්වල ළමුන් 40ක් 50ක් සිටින බවත්ය.