30 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ කොන්දේසි පරිදි අද (06) පස්වරු 3 වනවිට බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බවයි.

ශිෂ්‍ය විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත කාල සීමාවක් නියම කළ අතර ඔවුන් අනතුරු ඇඟවූයේ එම කාල සීමාව තුළදී පාර්ලිමේන්තුවා විසුරුවා නොහරින්නේ නම් දැඩි වැඩපිළිවෙළක් දියත් කරන බවයි.