23.9 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවසන්තගේ ෆොටෝ ලීක් කළ අය සොයා විමර්ශන

වසන්තගේ ෆොටෝ ලීක් කළ අය සොයා විමර්ශන

පසුගියදා අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි වැදී ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහයේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහැරි අය සොයා පොලීසිය විමර්ශන අරඹා තිබෙනවා.

අතුරුගිරිය පොලිසිය පැවසුවේ මේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලික රෝහලේ පුද්ගලයින් 30 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පවසයි.

කෙසේනමුත් එම පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ
දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එක්වූ වෛද්‍ය සිසුන් හරහා එම ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහැර ඇති බවයි.