27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනාධිපතිවරණය ගැන පැමිණිලි 121ක්

ජනාධිපතිවරණය ගැන පැමිණිලි 121ක්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ඒ අනුව මේ වනවිට පැමිණිලි 121ක් වාර්තා වී ඇති බවයි.

ජූලි 31 වැනිදා සිට මේ දක්වා කාලය තුළයි මෙම මැතිවරණ පැමිණිලි 121 වාර්තා වී ඇත්තේ.

ඊයේ (06) පස්වරුව වනවිට ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 68ක් හා දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 31ක් ලැබී තිබුණා.