30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsධම්මික පෙරේරා ජනපති සටනින් ඉවතට

ධම්මික පෙරේරා ජනපති සටනින් ඉවතට

තමන් 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා.

මීට පෙර ධම්මික පෙරේරා කියා සිටියේ 2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයා වශයෙන් තමන් ඉදිරිපත් වන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

සිය පෞද්ගලික කාරණයක් මෙම තීරණයට හේතුව වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.