25 C
Colombo
Friday, November 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනදීශාගේ ඔලිම්පික් සිහිනයත් බොඳ වෙයි

නදීශාගේ ඔලිම්පික් සිහිනයත් බොඳ වෙයි

නදීශා දිල්හානි ලේකම්ගේ අද (07) පැරිස් ඔලිම්පික් උළෙලේදී කාන්තා හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වට සහභාගී වුණා.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.55ට (ප්‍රංශ වේලාවෙන් පෙරවරු 10.25) ආරම්භ වුණා.

කෙසේනමුත් ඇය මෙම මූලික වටයෙන් හිමි කරගෙන ඇත්තේ 16 වන ස්ථානයයි.

ඒ අනුව ඇයට තවදුරටත් ඔලිම්පික් වරම් හිමිවන්නේ නැහැ.

37 හැවිරිදි වියේ පසුවන දිල්හානි ලේකම්ගේ මෙම ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන තෙවැනි ඔලිම්පික් ක්‍රීඩිකාව වනවා.