29.5 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපක්ෂය හැරගිය අයට නාමල්ගෙන් ආරාධනා

පක්ෂය හැරගිය අයට නාමල්ගෙන් ආරාධනා

පක්‍ෂය හැර ගිය පිරිසට නැවත පක්‍ෂයකට එක්වන ලෙස තමා ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (07) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණු උත්සවයකදී අදහස් දක්වමින්.

ජනාධිපතිවරණයට තරග කිරීමට තමාට සැලැස්මක් නොතිබූ බවත් අභියෝගාත්මක අවස්ථාවේ පක්‍ෂය කළ ඉල්ලීම භාරගත් බවත් ඔහු එහිදී කියා සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණ සටනට එක්වන බවයි අද ප්‍රකාශයට පත් කළේ.