ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අද (07) උදෑසන නිල වශයෙන් ප්රකාශයට පත් කරන බව බව පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.
කෙසේනමුත් ශේශපාලන ආරංචිමාර්ග පවසන්නේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කෙරෙනු ඇති බවයි.