27.2 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර වෙළෙඳ ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර වෙළෙඳ ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව යෝජිත ඉන්දුනීසියා – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා 2024 දෙසැම්බර් මස වන විට අවසන් කිරීමටයි තීරණය කර ඇත්තේ.

2025 මාර්තු මාසයේදී එම වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමටත් දෙපාර්ශ්වය විසින් එකඟ වී තිබෙනවා.