27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදින 09කදී ඩෙංගු රෝගීන් 1,050ක්

දින 09කදී ඩෙංගු රෝගීන් 1,050ක්

පසුගිය දින නවය තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් 1050ක් වාර්තා වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ ගත වූ පැය 24 තුළදී පමනක් පුද්ගලයින් 148 දෙනෙකු ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බවයි.

ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 33,795ක් වාර්තා වී ඇති අතර මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.

වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. එම ගණන 13,685ක්.