26.7 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයළි බිත්තර ආනයනය අරඹයි

යළි බිත්තර ආනයනය අරඹයි

යළිත් බිත්තර ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව මසකට බිත්තර මිලියන 30 බැගින් ආනයනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඉදිරි දින 10ක් ඇතුළත බිත්තර ආනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේ.

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාවට සහනයක් සැලසීම සඳහා යළිත් බිත්තර ආනයනයට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වුණා.