31.7 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට කතානායකගේ සහතිකය

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට කතානායකගේ සහතිකය

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් තබා තිබෙනවා.

කථානායකවරයා අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව තමා විසින් මෙම පනත් කෙටුම්පතට තම අත්සන තැබූ බවයි.

මෙම පනත් කෙටුම්පත 2024 මැයි 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය පසුගිය ජූලි 25 වැනිදා ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.