30.6 C
Colombo
Saturday, February 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහරීන් හා මනූෂ ඇමති ධුරවලින් ඉවත් වෙයි

හරීන් හා මනූෂ ඇමති ධුරවලින් ඉවත් වෙයි

සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා.

මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යානුකූල බව මහාධිකරණය අද තහවුරු කළා.

ඒ අනුව ඔවුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර අහිමි වූ අතර ඒ හේතුවෙන් අමාත්‍ය ධුරවල රැදී සිටීමට ඇති අවස්ථාව අහිමි වනවා.