28 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාල්ලට පැය 15ක ජල කප්පාදුවක්

ගාල්ලට පැය 15ක ජල කප්පාදුවක්

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද (12) පස්වරු 01 සිට හෙට (13) අලුයම 04 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

මේ යටතේ අක්මීමන, පෝද්දල, හබරාදුව, අහංගම යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇති.

ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ ජල ටැංකිය පිරිසිදු කිරීමේ කටයුතු හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවනු ලබන බවයි.