28.9 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනාධිපතිවරණයේ මූලික මුද්‍රණ කටයුතු ඇරඹේ

ජනාධිපතිවරණයේ මූලික මුද්‍රණ කටයුතු ඇරඹේ

ජනාධිපතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ පවසනවා.

ඇය වැඩිදුරටත් කියා සිටියේ නාමයෝජනා භාර ගැනීමෙන් පසු ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ආරම්භ කරන බවයි.

එමෙන්ම අපේක්ෂකයන් ප්‍රමාණය අනුව ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කළ යුතු ආකාරය පිළිබඳව මැතිවරණ කොමිසම විසින් දන්වා එවන බවයි ඇය අවධාරණය කළේ.