25.6 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතිරුකෝනේශ්වරම් කෝවිලේ රන් තැල්ල අතුරුදන්

තිරුකෝනේශ්වරම් කෝවිලේ රන් තැල්ල අතුරුදන්

තිරුකෝනේශ්වරම් කෝවිලේ රුපියල් කෝටි ගණනක් වටිනා රන් තැල්ලක් කොල්ල කා ඇති බවට පුවතක් වාර්තා වනවා.

කෙසේනමුත් කෝවිල් කළමනාකාරීත්වය පවසන්නේ එම පුවත අසත්‍ය බවයි.

තිරුකෝනේශ්වරම් කෝවිලේ කළමනාකාරීත්ව සභාවේ ලේකම්වරයා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ 2010 වසරේ කෝවිල විසින් මිලදී ගත් පවුම් 3 1/4 ක තැල්ල සහ කොඩිය අතුරුදන් වී ඇති බවයි.

අතුරුදන් වූ පවුම් 3 1/4 ක තැල්ල සහ කොඩිය ආපසු ලබාදෙන බවට එම කෝවිලේ පූජකවරුන් පොරොන්දු වී තිබෙනවා.