27.8 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentබන්ධනාගාර බස් රථයක් - බවුසර් රථයක් ගැටීමෙන් අනතුරක්

බන්ධනාගාර බස් රථයක් – බවුසර් රථයක් ගැටීමෙන් අනතුරක්

මොණරාගල – බිබිල ප්‍රධාන මාර්ගයේදී බන්ධනාගාර බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ටැම්වත්ත ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයක් සහ කිරි ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බන්ධනාගාර බස් රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇති අතර ඔහු මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් මොණරාගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.