27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහමුදා ලොක්කන් 784කට තීරු බදු රහිත වාහන

හමුදා ලොක්කන් 784කට තීරු බදු රහිත වාහන

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 784කට තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කර තිබෙනවා.

ඒ අනුව යුද හමුදාවේ 437 කට, නාවික හමුදාවේ 167 කට, ගුවන් හමුදාවේ 115 කට මෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරීන් 40 කට සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයේ 25 දෙනෙකුටද තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ මේවා ඉකුත් වසරේදී නිකුත් කළ වාහන බලපත්‍ර බවයි.