31.7 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැර අද

ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැර අද (13) රාත්‍රීයේ වීදි සංචාරය කෙරෙනවා.

පෙරහැර අද (13) රාත්‍රී 7.20ට දළදා මාළිගාව අබියසින් ගමන් ආරම්භ කෙරෙන අතර පෙරහැර දළදා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතයි.