26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණ කොමිසමට පැමිණිලි 366ක්

මැතිවරණ කොමිසමට පැමිණිලි 366ක්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 29ක් ලැබී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය ජුලි 31 වැනිදා සිට ඊයේ දක්වා සමස්ත පැමිණිලි 366ක් ලැබී ඇති බවයි.