31.7 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිරියාවේ භූ කම්පනයක්

සිරියාවේ භූ කම්පනයක්

සිරියාවේ හමා නගරයට කිලෝමීටර් 28ක් නැගෙනහිරින් භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

සිරියාවේ ජාතික භූමිකම්පා මධ්‍යස්ථානය පවසන්නේ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ 5.5 ක් ලෙස සටහන් වී ඇති බවයි.

මෙම භූ කම්පනය සිරියාවේ හමා ප්‍රදේශයට පමණක් නොව පළාත් කිහිපයකටම දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේනමුත් භූ කම්පනයෙන් සිදු වූ හානිය පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.