― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeHot NewsStarlink අන්තර්ජාල සේවාවට අවසර

Starlink අන්තර්ජාල සේවාවට අවසර

Starlink අන්තර්ජාල සේවාව සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් විදුලි සංදේශ සේවා සැපයුම් බලපත්‍රයක් ලබාදී තිබෙනවා.

මෙම බලපත්‍රය 2024 අගෝස්තු 12 වැනිදා සිට ක්‍රියාත්මක බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සැටලයිට් අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා මෙම අනුමැතිය ලබාදී තිබෙනවා.