28.4 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩිල්ශාන්ගේ සහායත් සජිත්⁣ට

ඩිල්ශාන්ගේ සහායත් සජිත්⁣ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ශාන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස⁣ට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.

සජිත් ප්‍රේමදාසගේ රට ගොඩනැගීමේ ගමනට සහාය පළ කිරීමේ අරමුණින් ඔහු සමගි ජන බලවේගය හා එක්ව ඇති බව වාර්තා වනවා.